වහාම වී ගොවියාගේ අස්වනුවලට සාධාරණ මිලක් දෙන්න- නාමල් රාජපක්ෂ
වහාම වී ගොවියාගේ අස්වනුවලට සාධාර්ණ මිලක් ලබාදීමට රජය කටයුතු කලයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
අලි මිනිස් ගැටුම මැඩ පැවැත්වීමේ අරමුණින් නිර්මාණය කර තිබෙන අලි අගල්වල වත්මන් තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නියෝග කර තිබේ.
ඒ වනජීවී අමාත්‍යාංශය මගින් අලි අගල් කැපීමේ ව්‍යාපෘතියට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳ වූ අවස්ථාවේදීයි.
පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය පැවසුවේ මේ වන විට පවතින අලි අගල් පිළිබඳ තොරතුරු කිසිවක් නොමැති බවයි.
පෙත්සම ලබන මාර්තු මස 27 වනදා කැඳවීමට ද නියම විය.
අලි අගල් කැපීමේ මුවාවෙන් මහා පරිමාණ වැලි ජාවාරම් සිදුවන බවත් මේ නිසා අලි ඇතුන් දරුණු අනතුරුවලට භාජනය වීමේ තත්ත්වයක් උද්ගත වී තිබෙන බව ත් පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.
මේ තුළින් දැවැන්ත පාරිසරික විනාශයක් සිදුවන බවත් එබැවින් අදාළ කටයුතු අත් හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබේ.
කෙසේ වෙතත් මෙම අලි අගල් කැපීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කර තිබුණා.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වහාම වී ගොවියාගේ අස්වනුවලට සාධාර්ණ මිලක් ලබාදීමට රජය කටයුතු කලයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
සබරගමුව පළාතට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට බලපා ඇති අධික වර්ෂාව සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් එක් අයෙකු අතුරුදන්ව සිටින බව පොලිසිය පවසයි.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර තිබූ නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.