හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
ජාතික ජන බලවේගය නිර්මාණය කරන්නේ මෙරට සාමකාමීම ආණ්ඩුව බව එම පක්ෂයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.
ඔහු මේ බව කියා සිටියේ අද (10) ගිරිතලේ පැවති ජනහමුවක දී ය.
"සියයට 3 කවදාවත් දිනන්න බෑ කිව්වා. දැන් එහෙම කතාවක් ඇහෙනවා ද? නෑ දැන් කියන්න පටන් අරන් තියෙනවා ජාතික ජන බලවේගය දිනුවොත් මෙහෙම වෙයි, මෙහෙම වෙයි, මෙහෙම වෙයි, බයක් හදනවා. මම කියන්නේ සැප්තැම්බර් 22 ඔවුන්ට කියන්න වෙන්නේ දිනුවා කියලා කියන්න. ඒ ගැන සැකයක් තියාගන්න එපා. හැබැයි ඔවුන් විශාල බියක් සමාජ වෙත ඇතිකරමින් තිබෙනවා. සමහර අය කලබල වීම පුදුමයකට කරුණක් නෙවෙයි. මහ බැංකු වංචාවට අහුවුණ අය, සංස්කෘතික අරමුදලේ මහා ධනය නාස්ති කරපු අය, නිවාස අරමුදලේ ධනය නාස්ති කරපු අය, ඇලෝසියස් ගෙන් සල්ලි ගත්ත අය, අරක්කු ෆැක්ටරි තියෙනවා බදු ගෙවපු නැති අය, කෝටි ගණන් මහජන බැංකුවෙන් සල්ලි අර බොල් ණයවලට කපා හරින්න උත්සහ කරන දයා ගමගේ ලා කලබල වෙන්න ඕන. හැබැයි සාමකාමී කිසිදු පුරවැසියෙක් කලබල විය යුතු නැහැ. ජාතික ජන බලවේගය හදන්නේ ලංකාවේ සාමකාමීම ආණ්ඩුව බව මතක තියාගන්න."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ අගෝස්තු මාසයේ දී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ශ්රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) අනුමැතිය ලබාදී තිබේ.