හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
පොදුජන පෙරමුණ ආණ්ඩුවක් යටතේ මත්තල සිට මඩකලපුවට අධිවේගී මාර්ගයක් ලබාදෙන බව එම පක්ෂයේ ජනපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව කියා සිටියේ අද (10) මඩකලපුව ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
"දකුණේ තියෙන සංවර්ධනය නැගෙනහිරට ගේන්න ඕන. ඒ හින්දා තමයි මහින්ද රාජපක්ෂ යුගයේ පාරවල්, ගෙවල් හදන්න අපි කටයුතු කළේ.ඒ තුල මේ ප්‍රදේශයේ අලුත් රස්සා ඇතිවුණා. අපේ සැලැස්මක් තිබ්බා මත්තලින් අධිවේගය මඩකලපුවට ගේන්න. හැබැයි යහපාලන ආණ්ඩුව ඒක නැවැත්තුවා. අපි පැහැදිලිව කියනවා අපි හදන ආණ්ඩුවක් තුල මත්තලින් අධිවේගය අපි මඩකලපුවට හදනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ අගෝස්තු මාසයේ දී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ශ්රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) අනුමැතිය ලබාදී තිබේ.