හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
රට විනාශ කරන රට ගිනිබත් කරන රනිල් වික්‍රමසිංහ අනුර දිසානායක අයිය මලෝ ජනාධිපතිවරණයේදි තමන් පැරදවීම අරමුණ කරගනිමින් දෙවැනි මනාප බෙදාගෙන ඇති බව සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
රටේ ජනතාව දේශපාලන ඩීල්වලට රැවටෙන්නේ නැති බැවින් දෙවැනි මනාප අවශ්‍ය නොවන බවත් පළමු වටයෙන්ම සමගි ජන බලවේගය ජයග්‍රහණය කර රනිල් අනුර මහා කුමන්ත්‍රණය පරාජය කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේ ඊයේ (9) මහනුවරදී පැවති ජන හමුවක දී ය.
රනිල්, අනුර එක්ක ඩීල් දාන්න පෙර පාස්පෝට් සහ වීසා පොළිම් නැති කරන්නැයි ඉල්ලීමක් කරන බවත් ඔහු පැවසීය.
රටේ ජනාධිපතිවරයා මැතිවරණයට ඉදිරිපත් වී ඇති නමුත් ඔහුට පාස්පෝට් හෝ වීසා ගැටලුව විසදන්න බැරි වී ඇති බවත් මේ අයට රටේ ප්‍රශ්න විසදන්න නොහැකි වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
ගැනුම්කරුවන්ට සැපයම්කරුවන්ට තාක්ෂණික සේවා සපයන අයට රටට ඒමට වීසා දෙන්න බැරි වී ඇති බව ඒකාබද්ධ ඇගලුම් සංගමය පවසන බවත් සංචාරක ක්ෂේත්රය පවා කඩා වැටෙමින් මෙය අප රටට දැඩිව බලපාන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අනුර සමග හොර ඩීල් නොගහ පාස්පෝට් සහ වීසා දෙන වැඩපිළිවෙළ සකස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් මේ අය රටේ වගකීම බාර ගත්තොත් රටට ඇපත් නැති සජිත් ප්‍රේමදාස කීවේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ අගෝස්තු මාසයේ දී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) අනුමැතිය ලබාදී තිබේ.