හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
මෙරට සෑම පුරවැසියෙකුටම තමාගෙම නිවසක ජීවත් වීමේ අයිතිය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ඔහු මේ බව සඳහන් කලේ, ඊයේ (30) නාච්චදූව ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින්.
“අපි කිසිම අවස්ථාවක කිසිම මන්ත්‍රීවරයෙක් සම්බන්ධ කරගන්නේ නෑ. පුද්ගලික වරදාන වරප්‍රසාද සහ කොන්දේසි මත අපි කවදාවත් කරලත් නෑ. කරන්න යන්නෙත් නෑ. අපිත් එක්ක හැමෝම එකතු වෙලා ඉන්නේ ප්‍රතිපත්ති මත.විශේෂයෙන්ම අපේ ප්‍රතිපත්තිය තමයි ගම් හදා නගර හදා රට හැදීම. අපේ ප්‍රතිපත්තිය තමයි නැවතත් වරක් නිවසක් නොමැති ජනතාවට ඉඩම් ටික නිවෙස් ටික ලබා ගැනීමේ ක්‍රමවේදය අලුත් ගම් උදා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම…
මේ රටේ හැම පුරවැසියෙකුටම තමන්ගේම නිවසක ජීවත් වීමේ අයිතිය ලබා දෙනවා.”
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ අගෝස්තු මාසයේ දී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) අනුමැතිය ලබාදී තිබේ.