මහර බන්ධනාගාර ගැටුමෙන් රැඳවියෙක් මරුට - හයක් රෝහලේ
UPDATE : 07.20 මහර බන්ධනාගරයේ අද (01) පස්වරුවේ ඇති වූ ගැටුමෙන් තුවාල ලැබු රැඳවියෙක් මියගොස් තිබේ.
කතා කරමින් තර්ක කරමින් සිට රටේ අනාගතය බිඳ හෙළනවා ද? නැතිනම් රටට අනාගතයක් ලබාදීම සඳහා වැඩ කරනවාදැයි ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ''පුළුවන් ශ්‍රී ලංකා ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය'' එළි දක්වමින් අද (29) ප්‍රකාශ කළේ ය.
''පුළුවන් ශ්‍රී ලංකා" ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී අද උදෑසන සිදු කෙරිණි.
තරුණ පරපුරේ අනාගතේ ගොඩනැගීම සංකේතවත් කරමින් ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ විසින් පළමුව තරුණ පරපුර වෙත ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගැන්වූ අතර තම දේශනය කරන විටද තරුණ පරපුරට වේදිකාවට ආරාධනා කළේය.
අර්බුදයක් මැද සිටින රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කරන ක්ෂණික ක්‍රියාමාර්ග මෙන්ම ක්‍රම ක්‍රමයෙන් රට දියුණු රාජ්‍යයක් කරා ගෙන යාමේ මඟ පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් වන බව ද ඔහු එහිදී සඳහන් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
UPDATE : 07.20 මහර බන්ධනාගරයේ අද (01) පස්වරුවේ ඇති වූ ගැටුමෙන් තුවාල ලැබු රැඳවියෙක් මියගොස් තිබේ.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ අගෝස්තු මාසයේ දී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.