හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
ජනසහභාගී ප්‍රජාතන්ත්‍රවාදය හරහා සම්පූර්ණයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන බව ජන අරගල සන්ධානයේ ජනපති අපේක්ෂක නුවන් බෝපගේ පවසයි.
පරමාධිපත්‍ය යනු ජනතා බලවේගවලට රාජ්‍ය පාලනයට සම්බන්ධ විය හැකි ක්‍රමයක් සලසා දීම බවයි අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ජනාධිපතිවරණ අපේක්ෂක ප්‍රවෘත්ති සාකච්ඡා මාලාවේ එක් අදියරකට එක්වෙමින් ඔහු කියා සිටියේ.
"අපේ රාජ්‍ය ව්‍යුහය සම්පුර්ණයෙන්ම නව ව්‍යවස්ථාවක් හරහා ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදයට පරිවර්තනය කරනවා. සරලව කිව්වොත් රාජ්‍ය පාලන ක්‍රියාවලියේ දී ජනතාවට තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වීම සඳහා වූ ක්‍රමවේදයක් නිර්මාණය කිරීම තමයි අපි යෝජනා කරන්නේ. සරල උදාහරණයක් ගත්තොත්, ජනතා නියෝජිතයෝ ජනතා මතය පාර්ලිමේන්තුව ඇතුලේ ක්‍රියාත්මක කිරීමට වගවෙන තැනට ගෙනඒමට ජනතා නියෝජිතයින් ආපසු කැඳවීමේ බලය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල අන්තර්ගත කරනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ අගෝස්තු මාසයේ දී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) අනුමැතිය ලබාදී තිබේ.