2024 පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය වෙනුවෙන් නාමල් රාජපක්ෂ වෙනුවෙන් අද (14) උදෑසන ඇප තැන්පත් කර තිබේ.

ඒ පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් විසිනි.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.