1990 සුව සැරියෙන් යතුරුපැදි හදිසි වෛද්‍ය සේවාවක්
හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙත කෙටිම කාලයකින් ළඟාවීමේ අරමුණින් යතුරුපැදි භාවිත කරන නව හදිසි වෛද්‍ය ප්‍රතිචාර සේවාවක් ආරම්භ කිරීමට 1990 සුව සැරිය පදනම සැලසුම් කර තිබේ.
රාජංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආරම්භ කරන ලද ස්වභාවික අත් කඩදාසි නිෂ්පාදන ව්‍යාපෘතියට ජපන් රජයේ ආධාර යටතේ ක්‍රියත්මක වන ජයිකා ව්‍යාපෘතියෙන් තාක්ෂණික හා මූල්‍ය සහාය ලබාදීමට එකඟත්වය පළකර ඇත.
ඒ ජාත්‍යන්තර වෙළෙඳපොළ තව තවත් පුළුල් කිරීමේ අරමුණෙන් ජයිකා ව්‍යාපෘතියේ ව්‍යවසායක සංවර්ධන උපදේශක සුසුකි පසුගියදා මෙම ව්‍යෘපාතිය පරීක්ෂා කිරීමට පැමිණි අවස්ථාවේදීය.
මෙම කඩදාසි නිෂ්පාදන මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරිමේ අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රමසම්පාදන අධ්යක්ෂ සුගත් නයනානන්ද ඇතුලු නිලධාරින් කිහිප දෙනෙක්ද සහභාගී වූහ.
සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ රාජංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය විසින් ස්වභාවික අත් කඩදාසි නිෂ්පාදන ව්‍යාපෘතිය මීට වසර කිහිපයකට පෙර ආරම්භ කර ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙත කෙටිම කාලයකින් ළඟාවීමේ අරමුණින් යතුරුපැදි භාවිත කරන නව හදිසි වෛද්‍ය ප්‍රතිචාර සේවාවක් ආරම්භ කිරීමට 1990 සුව සැරිය පදනම සැලසුම් කර තිබේ.
වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,091ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
නැගෙනහිර පළාත, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.