ආනයනික වාහන සඳහා රජය මාස තුනකට 50% අධිභාරයක් පනවයි
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
සමුද්‍රීය අධ්‍යයනය සඳහා කලාපීය මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඉන්දියන් සාගරය ආශ්‍රිත රටවල සංගමයේ (IORA) සාමාජිකයකු වශයෙන් සමුද්‍රීය ආරක්ෂාව සහ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් ගනු ලැබ ඇති විවිධ මූලාරම්භයන් සැලකිල්ලට ගනිමින්, පොදු අධ්‍යයනයන් මඟින් ලබා ගනු ලබන දැනුම සහ ක්‍රියා මාර්ග කලාපය පුරා බෙදා හැරීමට හැකි වන පරිදි ප්‍රංශ රජය විසින් "කලාපීය සමුද්‍රීය අධ්‍යයන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා වඩාත් යෝග්‍ය ස්ථානය වශයෙන් ශ්‍රී ලංකාව හඳුනාගනු ලැබ ඇත.
යෝජිත මධ්‍යස්ථානය ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය තුළ පිහිටු වීමටත්, ඒ සඳහා අවශ්‍ය සහාය සහ යටිතල පහසුකම් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨය මඟින් ලබා ගැනීමටත් යෝජනා වී තිබේ.
ඒ අනුව යෝජිත " කලාපිය සමුද්‍රීය අධ්‍යයන මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට අදාලව ශ්‍රී ලංකා රජය සහ ප්‍රංශ රජය අතර ද්වීපාර්ශ්වික ගිවිසුමකට එළඹීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.