2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙනුවෙන් අද (05) ඇප මුදල් තැන්පත් කර තිබේ.

වෘත්තීයවේ දී ධම්මික රත්නායක විසින් මීට සුළු වේලාවකට පෙර එම ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.