මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි.
තමන් ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවත් ඊට අදාලව ඇප මුදල් දැනටමත් තැම්පත් කර අවසන් බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මිට සුළු මොහොතකට පෙර කියා සිටියේ ය.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (27) ගාලු දිස්ත්රික් එක්ව ජයගමු ජන සමුළුව අමතමිනි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි.
UPDATE : 07.20 මහර බන්ධනාගරයේ අද (01) පස්වරුවේ ඇති වූ ගැටුමෙන් තුවාල ලැබු රැඳවියෙක් මියගොස් තිබේ.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.