වනවාසල දුම්රිය අනතුරෙන් තුවාල වූ අයට වන්දි ලැබෙන්නේ මෙහෙමයි
වනවාසල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් තවත් තිදෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ පවසයි.
මෙරට වාමාංශික දේශපාලනයේ සලකුණක් වු “බාහු සහෝදරයා” ලෙස කා අතරත් ප්‍රචලිත නව සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සිය විප්ලවවාදී දිවි ගමන නිම කර තිබේ.
කලක් රෝගාතුරව සිටි බාහු සහෝදරයා මිය යන විට 81 වැනි වියෙහි පසු විය.
වසර 18කට ආසන්න කාලයක් පේරදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස සේවය කළ ඔහු 1978 දී රැකියාවෙන් නෙරපා හරිනු ලැබුවේ විධායක ජනාධිපති ක්‍රමය සහිත නව ව්‍යවස්ථාවට විරෝධය දක්වමින් කළු කොඩි ඔසවමින් විරෝධය දැක්වීම නිසාවෙනි.
ජාතීන් ගේ ස්වයං නීර්ණය අයිතිය වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටි හේතුවෙන් සිංහල ජාතිවාදීන්ගේ වෛරයට පත්‍ර වු ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අවස්ථා කිහිපයකදීම ප්‍රහාරවලට ද ලක් විය.
බාහු සහෝදරයාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි නව සම සමාජ පක්ෂය පවසන්නේ.
theleader.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වනවාසල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් තවත් තිදෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ පවසයි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.