පුවත්

අපේක්ෂක ලැයිස්තු හැදීමේදී පක්ෂ රැසක් අර්බුදයක

අපේක්ෂක ලැයිස්තු හැදීමේදී පක්ෂ රැසක් අර්බුදයක

දූෂණ වංචා චෝදනා එල්ල වූ විශාල පිරිසක් ඉදිරි මහ මැතිවරණයේදී තරග කිරීමට ඉදිරිපත් වීම හේතුවෙන් අපේක්ෂක ලැයිස්තුවලට අපේක්ෂකයන් තෝරා ගැනීමේදී දේශපාලන පක්ෂ රැසක් බරපතළ අර්බුදයකට මුහුණදී සිටින බව වාර්තාවේ.

ජනපතිවරණ අපේක්ෂකයින් 34ක් ප්‍රචාරක වියදම් වාර්තා දී නැහැ

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 34 දෙනෙකු ප්‍රචාරක වියදම් වාර්තා මෙතෙක් ලබාදී නැතැයි, ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Read More

මෙතෙක් කිසිදු පුද්ගලයෙකු ගිනි අවි භාර දී නෑ - ආරක්ෂක අමාත්‍යාංශය

සිවිල් පුද්ගලයින් සතු ගිනි අවි සහ පතොරම් භාර දෙන්නැයි, දැනුම් දී පැය 48 ක් ගතවී ඇතත්, මෙතෙක් කිසිදු පුද්ගලයෙකු ගිනි අවි භාර දී නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

Read More

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය සලසන බවට ජනපති සහතික වෙයි

පාස්කු ප්‍රහාරයෙන් අසරණ වූ වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක සහතික වී තිබේ.

Read More

උතුරේ වරායක් නවීකරණය කිරීමට ඉන්දියාව ඉදිරිපත් වෙයි

අමෙරිකානු ඩොලර් මිලියන 61.5 ක ප්‍රදානයක් මගින් කන්කසන්තුරේ වරාය නවීකරණය කිරීමට ඉන්දියාව ඉදිරිපත් වී ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සඳහන් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවට තවත් පරාජයක්

2024 කාන්තා 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අද (05) පැවති තරගයේ ජය ලබාගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.

Read More

"අපරාධ චෝදනා ඇතිනම් නාමයෝජනා දෙන්න එපා!" යි ඉල්ලීමක්

අපරාධකරුවන්, අල්ලස් දූෂණ චෝදනා මෙන්ම පරිසරයට හානි කිරිමේ චෝදනා ඇති අයට මහ මැතිවරණයේ දී නාම යෝජනා දීමෙන් වළකින්නැයි මාර්තු 12 ව්‍යාපාරය සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියි.

Read More

පක්ෂ 5කට තහනමක්

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

Read More