පුවත්

ඌරු මරණ අප්‍රිකානු සූකර උණ නිසා යැයි හෙළිවෙයි

ඌරු මරණ අප්‍රිකානු සූකර උණ නිසා යැයි හෙළිවෙයි

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය බවට තහවුරු වී තිබේ.

මැතිවරණය ආසන්නයේ ඉන්දීය නියෝජිත පිරිසක් දිවයිනට

ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා, ඉන්දීය නියෝජිත පිරිසක් අනිද්දා (29) දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

Read More

මැතිවරණ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අද සිට

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අදින් (27) ආරම්භ කරන බව, තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඊශ්‍රායලයෙන් ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවේ ඉලක්කය හෙළිවෙයි

ඊශ්‍රායලය අද(26) අලුයම ඉරානයට එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවේ ඉලක්කය ඉරානයේ මිසයිල නිෂ්පාදනාගාර බව හෙළිවී තිබේ.

Read More

ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් අවසන් එක්දින ක්‍රිකට් තරගය අද

ශ්‍රී ලංකාව හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (26) පස්වරු 2.30ට ආරම්භ කෙරේ.

Read More

ඇල්පිටිය ඡන්දයේ අලුත්ම තත්ත්වය මෙන්න

අද (26) පෙ.ව. 7.00ට මධ්‍යස්ථාන 48කදී ආරම්භ වූ ආරම්භ වූ ඇල්පිටිය පළාත් පාලන ඡන්ද විමසීමේ දී පෙ.ව. 10 වනවිට 25%ක ඡන්ද දායකයින් පිරිසක් ඡන්දය භාවිත කර ඇති බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්. ඒ. ධර්මසිරි පැවසීය.

Read More

සහල් මිල ගැටලුවට කඩිනම් විසඳුම් දෙන්නැයි ජනපතිගෙන් උපදෙස්

සහල් මිල සම්බන්ධ ගැටලුව විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති අනුර දිසානායක කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ වී අලෙවි මණ්ඩලයට අද උපදෙස් දී තිබේ.

Read More