මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි.
ඕස්ට්‍රේලියානු මාස්ටර් චෙෆ් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරගකරුවන් තිදෙනා අතරට සවින්ද්‍රි පෙරේරා හෙවත් මිතුරන් අතර සව් යන ආදරණීය නමින් හැඳින්වෙන ශ්‍රී ලංකා තරගකාරිය තේරී පත්ව ඇත.
ශ්‍රී ලාංකේය අනන්‍යතාවය මතුකරමින් ඇය විසින් පිළියෙළ කළ ලම්ප්‍රයිස් බත ආහාරයට ගත් විනිසුරුවරුන් දෙදෙනෙකුගේම ඇස් කඳුලින් තෙත් කිරීමට සමත්වීම මෙහි විශේෂ සිදුවීමකි.
ඉකුත් තරග වටයේ දී මිමී, සව්, පෙසා සහ හැරී යන තරගකරුවන් අතර පැවති තියුණු තරග වටයකින් අනතුරුව හැරී තරගාවලියෙන් ඉවත් කෙරුණි.
ඒ අනුව එළඹෙන සඳුදා පැවැත්වීමට නියමිත අවසන් පූර්ව වටයේ දී මිමී, සව් සහ පෙසා තරගවදින අතර ඉන් ජයගන්නා දෙදෙනා අඟහරුවාදා පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට මුහුණ දෙනු ඇත. එහිදී ජයග්‍රාහකයාට ඕස්ට්‍රේලියානු ඩොලර් 2,50000 ත්‍යාග මුදලක් හිමිවීමට නියමිත ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි.
UPDATE : 07.20 මහර බන්ධනාගරයේ අද (01) පස්වරුවේ ඇති වූ ගැටුමෙන් තුවාල ලැබු රැඳවියෙක් මියගොස් තිබේ.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.