‘රටම එකට’ ජාතික මෙහෙයුම : මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට
දිවයින පුරා ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුම මගින් මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
ප්‍රදේශ කිහිපයක් සඳහා නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබේ.
මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (25) පස්වරු 9.00 සිට හෙට පස්වරු 9.00 දක්වා ක්‍රියාත්මක වේ.
එම ප්‍රදේශ පහතින්,
බදුල්ල දිස්ත්‍රික්කය - හල්දුම්මුල්ල, ඇල්ල, පස්සර, හාලිඇල, මීගහකිවුල, බදුල්ල, ලුණුගල,
ගාල්ල දිස්ත්‍රික්කය - බද්දේගම, ඇල්පිටිය, නාගොඩ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල,
මහනුවර දිස්ත්‍රික්කය - උඩුදුම්බර, උඩපලාත, දෙල්තොට, ගගවට කෝරළය
කෑගල්ල දිස්ත්‍රික්කය - බුලත්කොහුපිටිය, කෑගල්ල, යටියන්තොට
මාතලේ දිස්ත්‍රික්කය - අඹන්ගග කෝරළය, රත්තොට, උකුවෙල, විල්ගමුව,ලග්ගල පල්ලේගම, නාඋල, මාතලේ
මාතර දිස්ත්‍රික්කය - පිටබැද්දර
නුවරඑළිය දිස්ත්‍රික්කය - අඹගමුව, හගුරන්කෙත, වලපනේ
රත්නපුර දිස්ත්‍රික්කය - ඉඹුල්පෙ, ඕපනායක, බලන්ගොඩ, රත්නපුර, පැල්මඩුල්ල, කහවත්ත
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයින පුරා ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුම මගින් මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.
කොළඹ වරායේ CICT පර්යන්තයේ තිබූ බව කියන මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව කටයුතු කිරීමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරි පැහැර හැරීම් හෝ නොසැලකිලිමත් ක්‍රියා සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් විමර්ශනයක් ආරම්භ කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ.