09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මීට සුළු වේලාවකට පෙර ධුරයේ දිවුරුම් දුන්නේය.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය  ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය.

සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක, ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකලේ ය.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.