මැයි මැද සිට මෙරට කාලගුණයට 'එල් නීනෝ' බලපෑම්? නිරිතදිග මෝසම් වැසි තත්ත්වයේ වෙනසක්
'එල් නීනෝ' තත්ත්වය මැයි මස මැද භාගයේ සිට මෙරටට කාලගුණයට බලපෑම් එල්ල කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් හෝ අග්‍රාමාත්‍ය ධුරයේ වෙනස්වීමක් පිළිබඳව කිසිම අවස්ථාවක ආණ්ඩුව තුළ සාකච්ඡාවක් සිදුකර නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
අද (03) දහවල් පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙක් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
”අමාත්‍ය මණ්ඩලය සංශෝධනය සඳහා හෝ අගමැතිතුමිය වෙනස් කිරීම සඳහා කිසිම සාකච්ඡාවක් යෝජනාවක් අපි අතරේ පැවතිලා නෑ. එය සමහර විට අපේ විරුද්ධවාදීන් අවධානය දිනා ගැනීම සඳහා මධ්‍ය ඇතුළේ මතු කරන ප්‍රවෘත්තියක් වෙන්න පුලුවන්.කිසිම වෙලාවක කැබිනට් මණ්ඩල සශෝධනයක් ගැන අපි සාකච්ඡා කරලා නෑ.”
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
'එල් නීනෝ' තත්ත්වය මැයි මස මැද භාගයේ සිට මෙරටට කාලගුණයට බලපෑම් එල්ල කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද(27) සිට නැවත දැනුම් දෙනතුරු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුලු සියලුම මහජන සේවාවන් අත්හිටුවීමට තීරණය කර තිබේ.
බෙලාරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් වෙත රයිෆලයක් තෑගි කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.