වත්කම් හා බැරකම් ඉදිරිපත් කිරීම අද සිට ඩිජිටල් වෙයි
වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳ මාර්ගගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය, අද (31) විවෘත වේ.
අනුර කුමාර දිසානායක වෙනුවෙන් ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට පැමිණ ඇති බව වාර්තා වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳ මාර්ගගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය, අද (31) විවෘත වේ.
නීතීවිරෝධී ලෙස වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සිදුකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.