මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
සිය විදෙස් සංචාර සඳහා වැය වූ මුළු මුදල රට හමුවේ ඉදිරිපත් කිරීමට සූදානම් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
වියදම් ගැන තමන්ට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් අද (21) දින ජපානයේ දී පැවති ජන හමුවේදී ඔහු මෙම අදහස් පළ කර සිටියේ ය.
"මගේ විදේශ සංචාරයන් සඳහා ලක්ෂ 700ක් වැය වුණයි කියලා එක්කෙනෙක් ප්‍රකාශයට පත්කරලා තිබ්බා. ඒ නිසා මම ලංකාවට ගිහිල්ලා ඉතා කෙටි කාලෙකින් මේ සියලු සංචාර සඳහා අපේ වියදම් රටට ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒ වගේම මම අපේක්ෂා කරනවා රනිල් වික්‍රමසිංහ තමන්ගේ ජනාධිපතිධුර කාලයේ දී විදෙස් සංචාර සඳහා රජයේ වියදම් දරපු ප්‍රමාණයත්, හරින් ප්‍රනාන්දු සංචාරක ඇමති වුණාට එයා කල්පනා කරනවා සංචාරක ඇමති කියන්නේ එයා සංචාරයේ යන එක කියලා, එතුමාගේ වියදම් වාර්තාවත් ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලනවා. ඒ වගේම විදෙස් සේවා කාර්යාංශය භාර මනුෂ නානායක්කාර ගේ වියදම් ඉදිරිපත් කරාවි කියලා මම බලාපොරොත්තු වෙනවා. අපේ එක අපි ඉදිරිපත් කරන්නම් ඒ කිසිවක් ආණ්ඩුවේ ඒවා නොවන බවට අපි සහතිකයක් දෙන්නම්."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.