ජනාධිපතිවරණයට අදාළව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 666ක් දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

මැතිවරණ කොමිසම නිවේදනය කරන්නේ පසුගිය ජූලි 31 වැනිදා සිට මේ මස 19 වැනිදා දක්වා කාලය තුළ එම පැමිණිලි ලැබී ඇති බවයි.

මැතිවරණ කොම්සම නිකුත් කළ නිවේදනය පහතින්, 

whatsapp-image-2024-08-20-at-120029.jpeg

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.