හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
ජනාධිපතිවරණයට අදාළව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 566ක් දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිසම පවසයි.
මැතිවරණ කොමිසම නිවේදනය කරන්නේ පසුගිය ජූලි 31 වැනිදා සිට මේ මස 17 වැනිදා දක්වා කාලය තුළ එම පැමිණිලි ලැබී ඇති බවයි.
සිකුරාදා පස්වරු 4.30 සිට සෙනසුරාදා පස්වරු 4.30 දක්වා වු පැය 24 ක් තුල ජනාධිපතිවරණයට අදාලව ලැබී ඇති පැමිණිලි ගණන 47 ක්.
ඉන් පැමිණිලි 39 ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වන අතර ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 16 ක් ලැබී ඇතැයි සඳහන්.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ අගෝස්තු මාසයේ දී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) අනුමැතිය ලබාදී තිබේ.