පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් ගැන සුබ ආරංචියක්
වසර පහකට අධික කාලයක් පුරාවට පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් කඩිනමින් ලබා දීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.
ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණයෙන් ජය ගන්නා බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ අනුව මෙරට දේශපාලන ඉතිහාසය ද වෙනස් වන බවයි හලාවත ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.
"ඒ ගොල්ලෝ හිතුවා තවත් දශක ගණනාවක් එකිනෙකා පිට කහගනිමින් එකිනෙකා ආරක්ෂා කරගනිමින් මේ ගමන යන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මොකද වුණේ... අන්න ඒ සනීපෙන් මේ ගමන යන්න පුළුවන් කියලා කල්පනා කරපු ගුවන් තොටිල්ල හෙල්ලෙන්න පටන් අරන් තියෙනවා. ඒ ගොල්ලෝ නොහිතපු දෙයක් ඒ ගොල්ලෝ හිතුවේ නැහැ නව පොදු ජනයාගේ දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගිලා එය බලය ලබා ගැනීමට සමත් වෙයි කියලා, බලය ලබාගැනීමට හැකි ව්‍යාපාරයක් හැටියට වර්ධනය වෙයි කියලා ඒ ගොල්ලෝ හිතුවේ නැහැ. ඒ ගොල්ලෝ හැමදාම හිතුවා ඒ අත්තෙන් මේ අත්තට මේ අත්තෙන් ඒ අත්තට මාරු වේවි ඉන්න පුළුවන් වෙයි කියල. හැබැයි දැන් ඒ ගොල්ලෝ හිතපු මුළු දේශපාලනයම වෙනස් වෙලා තියෙනවා. අලුත් දේශපාලන ව්‍යාපාරයක්.... ජාතික ජන බලවේගය සැප්තැම්බර් මාසේ 21 වැනිදා සහතික වශයෙන් ජයග්‍රහණය කරනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වසර පහකට අධික කාලයක් පුරාවට පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් කඩිනමින් ලබා දීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.
වනවාසල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් තවත් තිදෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ පවසයි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.