මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් පළමු දින 100 තුළ ප්‍රමුඛතාවය දී කරන කටයුතු 05 ක් ගැන ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක BBC සිංහල සේවයට පැවසුවේය.
බලය පිහිටුවීම, පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනමතයට ගැලපෙන පාර්ලිමේන්තුවක් පිහිටුවීම, නීතියේ විධානය සහ ආධිපත්‍ය තහවුරු කරමින් දැනටමත් අධිකරණය මගින් ලබා දී ඇති නියෝග ක්‍රියාත්මක කිරීම සහ පීඩිත ජනතාවට සහනාධාර වැඩපිලිවලක් ක්‍රියාත්මක කිරීම ඊට ඇතුලත් වන බව ඔහු පැවසුවේය.
එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග ඇතිකරගෙන ඇති එකඟතාවය ඉදිරියට ගෙන බවත්, වසර එකහමාරක් පමණ කාලය තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට ක්‍රියා කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු BBC සිංහල සේවය සමග පැවති සංවාදයක දී සඳහන් කළේය.
IMF සමග ගනුදෙනු කිරීම, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සහ නව ව්‍යවස්ථා සංශෝධනය, බුද්ධි ගලනය, පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම, පළමු දින 100 තුල ප්‍රමුඛතා, පුද්ගලික විශ්වවිද්‍යාල ගැන දරන අදහස, මානව හිමිකම් ආරක්ෂා කිරීම ගැන ඔහුට ඉදිරිපත් කළ ප්‍රශ්නවලට ලබා දුන් පිළිතුරු මේ වීඩියෝවේ අන්තර්ගත වේ.
උපුටා ගැනීම : BBC සිංහල සේවය
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.