මෙරට ජනතාවගෙන් මිලියන 2.2 ක් වකුගඩු රෝගවලට ගොදුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මාලිගාවත්ත, ජාතික වකුගඩු රෝහලේ විශේෂඥ වෛද්‍ය අනුපමා ද සිල්වා සඳහන් කළේ, දියවැඩියාව ආශ්‍රිත වකුගඩු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.