හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනක යන්ත්ර 3 අක්රිය වීම නිසා අද දිනයේදී ද පස්වරු 5.00 සිට රාත්රී 9.30 දක්වා පැය බැගින් දිවයිනේ සියලු ප්රදේශවලට විදුලිය සැපයීම කප්පාදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
එම කාලසටහන පහතින්,



ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ අගෝස්තු මාසයේ දී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ශ්රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) අනුමැතිය ලබාදී තිබේ.