හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
පසුගිය 15 වැනිදා පිළිමතලාවේ සිට කොළඹ දක්වා ධාවනය කෙරුණු දුම්රියක විදේශිකයින් සම්බාහන කිරීමේ සිදුවීමට අදාලව විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තු සඳහන් කරයි.
පෞද්ගලික ආයතනයක් දුම්රිය දෙපාර්තමේන්තුවට මුදල් ගෙවා සංචාරක අරමුණකින් දුම්රියක් වෙන් කරවාගෙන ඒ තුළ මෙම සම්බාහන ක්‍රියාවලිය කර ඇති අතර, දුම්රිය වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ එය මෙරට දුම්රිය සේවාවේ ආයතන රෙගුලාසිවලට පටහැනි බවයි.
කෙසේ වෙතත්, අදාළ සම්බාහන ක්‍රියාවලිය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව දැනුවත් කර නොමැති බවත් ඒ ගැන දැනුවත් වූ වහාම විමර්ශන සදහා අදාළ අංශ දැනුවත් කළ බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර කියා සිටියි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ අගෝස්තු මාසයේ දී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) අනුමැතිය ලබාදී තිබේ.