ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පියවර ගෙන තිබේ.

ඔහුට එරෙහිව ලැබී ඇති චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් වන පරීක්ෂණ අවසන් වන තෙක් ඔහුගේ ධුරය අත්හිටුවීමට  පියවර ගෙන ඇත.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.