ආනයනික වාහන සඳහා රජය මාස තුනකට 50% අධිභාරයක් පනවයි
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ආපදා හේතුවෙන් ජනාධිපතිවරණයට සිදුවිය හැකි බාධා කළමනාකරණය කිරීම සඳහා මැතිවරණ කොමිසම, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුලු සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් ඒකාබද්ධ ආපදා මෙහෙයුම් ඒකකයක් ස්ථාපිත කළ බව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව , ජනාධිපතිවරණය ආරම්භයේ සිට ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම අවසන් වන තෙක් යම් ආපදා තත්ත්වයක් ඇති වුවහොත්, ඒ පිළිබඳ 117 දුරකතන අංකය අමතා අදාළ තොරතුරු අදාළ ඒකකයට දැනුම් දීමට හැකියාව ඇත.
ඊට අමතරව,
0113 66 80 32
0113 66 80 87
0113 66 80 25
0113 66 80 26 සහ 0113 66 81 19 යන දුරකතන අංක ඔස්සේ ද ආපදා මෙහෙයුම් ඒකකයට තොරතුරු ලබාදිය හැකිය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.