ආනයනික වාහන සඳහා රජය මාස තුනකට 50% අධිභාරයක් පනවයි
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
කන්කසන්තුරේ සහ මාන්කුලම් ප්‍රදේශවල ආයෝජන කලාප ඉදිකිරීමට බලාපොරොත්තු වන බව ජනපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසයි.
අද (10) කිලිනොච්චියේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.
"අපි ඉන්නේ ආයෝජන කලාප දාන්න. එකක් දානවා කන්කසන්තුරේ අනික් එක මාන්කුලම්. විදුලිය ගේන්න. සූර්ය විදුලි බලය නිෂ්පාදනය කරන්න පුළුවන් මේ ප්‍රදේශයේ. ඒක අපි ඉන්දියාවට විකුණමු. ඒගොල්ලොන්ට සූර්ය බලය ඕන. මෙහෙ අවුරුදු 10-20 වෙනකොට සමහර අය පෝසත් වෙලා තියෙයි සූර්ය බලය නිසා. ඩිජිටල් ආර්ථිකයක් ගේනවා. ඩිජිටල් ආර්ථිකයක් ගෙනාවම කිලිනොච්චි ඉංජිනේරු පීඨය වටා තව කලාපයක් ඇති කරන්න පුළුවන්. පුනරින් බලශක්ති මධ්‍යස්ථානයක් කරනවා. අපි මේ රට දියුණු කරලා ගමු. ඒකයි මම ඉල්ලන්නේ සහයෝගය දෙන්න කියලා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.