ආනයනික වාහන සඳහා රජය මාස තුනකට 50% අධිභාරයක් පනවයි
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඌව ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් එම තනතුරෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ලිපියක් යොමු කරමින් ඔහු දන්වා ඇත්තේ ආණ්ඩුකාර තනතුරේ රැඳෙමින් ජනපති අපේක්ෂකයෙක්ට සහය දැක්වීම කළ නොහැක්කක් බැවින් එම තනතුරෙන් ඉල්ලා අස්වන බවත් ඒ අනුව, ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට සහාය දැක්වීමට තීරණය කළ බවත් ය.
ඔහු 2019 වසරේදී බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත්කළ අතර 2020 වසරේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඔහු ඌව පළාතේ ආණ්ඩුකාර ධුරයට පත්කළේය.

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.