විදුලි ගාස්තුව ඉහළට
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
දැරිය හැකි බදු ප්රතිපත්තියක් ක්රියාත්මක කළ යුතු බව ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ (24) කැළණිය ප්රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.
"වර්තමානයේ අපි දකිනවා ඉතාමත් අසාධාරණ විදියට බදු ප්රතිපත්ති ක්රියාත්මක කරනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා අපේ බදු ප්රතිපත්තිය සරල වෙනවා වගේම, අපේ බදු ප්රතිපත්තිය තුල මිනිස්සුන්ට දරාගන්න පුළුවන් බදු ප්රතිපත්තියක් ක්රියාත්මක කරනවා වගේම, තාක්ෂනයට පරිවර්තනය කරලා බදු ගෙවන ප්රමාණය වැඩි කරගැනීමේ වැඩ පිළිවෙලක් මීළඟ වසර තුන හතර ඇතුලත අපි ක්රියාත්මක කරනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර පවසයි.
මාර්තු 23, 24, 26 යන තෙදින තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවය සඳහා බත්තරමුල්ල සුහුරුපායේ ප්රධාන කාර්යාලය හා පළාත් කාර්යාල වෙත පැමිණ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට පමණක් අද (30) දින එක්දින සේවය මඟින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.