2024 ජනාධිපතිවරණය සඳහා සර්වජන බලය ජනාධිපති අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර වෙනුවෙන් අද (13) ඇප මුදල් තැන්පත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රමුඛ සර්ව ජන බල  එකමුතුවේ පිරිසක් ඊට එක්ව තිබුණි.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.