මහර බන්ධනාගාර ගැටුමෙන් රැඳවියෙක් මරුට - හයක් රෝහලේ
UPDATE : 07.20 මහර බන්ධනාගරයේ අද (01) පස්වරුවේ ඇති වූ ගැටුමෙන් තුවාල ලැබු රැඳවියෙක් මියගොස් තිබේ.
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගෙන තිබේ.
ඒ ජනපති රනිල් වික්‍රමසිංහ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී ය.
මහින්ද කහඳගම අරගලය සමයේදී අරගලකරුවන්ට එල්ල කළ ප්‍රහාරය හමුවේ අරගලකරුවන්ගේ පහර කෑමටද ලක්වු අතර පුවත් මවන්නෙක්ද විය.
මෙම වසරේ මැයි 09වන දින ද ඔහු බේරේ වැව අසලට ගොස් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වු අතර එහිදි තමාට පක්ෂය සම්බන්ධයෙන් කළකිරිමක් තිබෙන බව පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
UPDATE : 07.20 මහර බන්ධනාගරයේ අද (01) පස්වරුවේ ඇති වූ ගැටුමෙන් තුවාල ලැබු රැඳවියෙක් මියගොස් තිබේ.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ අගෝස්තු මාසයේ දී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.