තලපති විජේ ගේ බිරිය දික්කසාදය ඉල්ලයි : හේතුව අනියම් සම්බන්ධයක්
ප්‍රකට කොලිවුඩ් නළු තලපති විජේගේ බිරිඳ සංගීතා සෝර්නලිංගම් ඔහුගෙන් දික්කසාද වීමට ඉල්ලා චෙන්නායි හි පවුල් අධිකරණයක් හමුවේ නඩුවක් ගොනුකර තිබේ.
සුදර්ශියට වැටෙන මිසයිල 4 බලන්න, ජූනි 30 හවස 7ට සුදර්ශියට එන්න!
කඩල ගොට්ටක් එක්ක ප්ලේන්ටියක් බොන ගමන් මිසයිල ගැන කතාබහ කරන්නත් පුළුවන්.
ආසන සීමිත නිසා කලින්ම වෙන් කරගන්න, 0754454038 නොම්මරයට WhatsApp Message එකක් දාන්න.
Tickets - රු. 2000 | රු. 1000
Cast -
ප්‍රසන්නජිත් අබේසූරිය | නයෝමි තක්ශිලා | කුසල් මධුරංග | ක්‍රිශේන් සිරිවර්ධන | දේශාන් සේනාරත්න | බුද්ධික රණවීර | හසිත් වෙත්තසිංහ
Crew -
රංගාලෝකය - රංග සමරකෝන් | සුරේෂ් මධුශාන්
සංගීතය - ශාන්ත පීරිස් | හේෂාන් කුරුප්පු
වේශ නිරූපණය - රන්දික ටිෂාන් මීරිගම
ගායක කණ්ඩායම - තුශී සමරසේකර | උවිඳු අබේසූරිය | ඕමන්ති බණ්ඩාර | කිතුලි කෞශල්‍යා | ඔවින් අභිෂේක් | වත්සි කුමාරසිංහ | තිලිණ දේවින්ද
ශබ්ද පරිපාලනය - තිළිණ දේවින්ද
වේදිකා පරිපාලනය - තිළිණ දේවින්ද | ප්‍රභාත් බස්නායක | වරංගනා කුබලාතරාඅරච්චි
රංගවින්‍යාසය, පිටපත හා අධ්‍යක්ෂණය - සචිත්‍ර රාහුබද්ධ
නිෂ්පාදනය - මිසයිල Squad
ඔබේ ටිකට් පත ඉක්මනින්ම වෙන්කරවා ගන්න.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ප්‍රකට කොලිවුඩ් නළු තලපති විජේගේ බිරිඳ සංගීතා සෝර්නලිංගම් ඔහුගෙන් දික්කසාද වීමට ඉල්ලා චෙන්නායි හි පවුල් අධිකරණයක් හමුවේ නඩුවක් ගොනුකර තිබේ.
විදර්ශන ප්‍රකාශන ආයතනයේ 29 වන සංවත්සරයට සමගාමීව සම්මානිත මහාචාර්ය ගණනාත් ඔබේසේකරයන්ගේ ශාස්ත්‍රීය සම්ප්රදානය ආලෝචනය කරමින් රංජිත් පෙරේරා සහ ආචාර්ය ක්‍රිශාන්ත ෆෙඩ්රික්ස් සංස්කරණය කළ ගණනාත් ඔබේසේකර ප්‍රත්‍යක්ෂප්‍රමාණ විදර්ශන ශාස්ත්‍රීය සංග්‍රහයේ - විශේෂ කලාපය ජනගත කිරීම 2026 මාර්තු 03 අඟහරුවාදා ප.ව. 3.00 ට කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
අමෙරිකාවේ පැවති 41වන ලෝක විවාහක රූ රැජින තරගයේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා නියෝජනය වූ "සබීනා යූසෆ්" සමත් වූවාය.