පොළොන්නරුව වකුගඩු රෝහල් පරිශ්‍රයේ පිපිරීම : විමර්ශනයට පොලිස් කණ්ඩායම් 2ක්
පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ පිපිරීම පිළිබඳ විමර්ශනය සඳහා පොලිස් කණ්ඩායම් 2ක් යොදවා තිබේ.
උඩුකය නිරුවතින් මාර්ගයක ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට පත් විදේශ තරුණිය අද (15) අධිකරණය හමුවට පමුණුවන බව පොතුවිල් පොලිසිය පවසයි.
ආරුගම්බේ සංචාරක කලාපයේ මහා මාර්ගයක මෙලෙස ගමන් කරමින් සිටියදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණේ තායි ජාතික කාන්තාවකි.
පොලිසිය පැවසුවේ ප්‍රසිද්ධ ස්ථානයක අවිනීතව හැසිරීමේ චෝදනාව මත පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණය වෙත අදාළ තරුණිය ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ පිපිරීම පිළිබඳ විමර්ශනය සඳහා පොලිස් කණ්ඩායම් 2ක් යොදවා තිබේ.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම විශේෂ බහුතර ඡන්දයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
"වනස්පති'' ජාතික වැඩසටහනට සමගාමිව තවත් වනාන්තර 20ක් හෙට (26) රක්ෂිත ලෙස ගැසට් කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි.