බද්දේගම, හල්පතොට වෙඩිතැබීමකින් දෙදෙනෙකුට තුවාල
බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ නිවසකට අද (27) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් එම නිවසේ සිටි කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (08) පස්වරු 02:30ට දිවා රාත්‍රී තරගයක් ලෙසින් ආරම්භ කිරීමට නියමිත යි.
මෙම තරගාවලියේ මෙතෙක් පැවති තරග දෙකෙන් එක් තරගය බැගින් ජය ගැනීමට කණ්ඩායම් දෙකම සමත්ව සිටීම හේතුවෙන් තරගාවලියේ ජයග්‍රහණය මෙම තරගයේ ප්‍රතිඵලය මත තීරණය වනු ඇත.
බංග්ලාදේශ කණ්ඩායම මේ දක්වා ශ්‍රී ලංකාවේදී එක්දින තරගාවලි 07කට ක්‍රීඩා කර ඇති අතර ඉන් කිසිදු තරගාවලියක් ජයගෙන නොමැත.
ශ්‍රී ලංකා කණ්ඩායම පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ සහභාගි වූ අවසන් එක්දින තරග 10න් තරග 8ක් ජය ගැනීමට සමත්ව තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ නිවසකට අද (27) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් එම නිවසේ සිටි කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ පිපිරීම පිළිබඳ විමර්ශනය සඳහා පොලිස් කණ්ඩායම් 2ක් යොදවා තිබේ.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම විශේෂ බහුතර ඡන්දයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය.