CLOSE

පුවත්

විදෙස් ගමන් වියදම ලක්ෂ 700 ද? සියල්ල රටට ඉදිරිපත් කරන්න අනුර සූදානම්

විදෙස් ගමන් වියදම ලක්ෂ 700 ද? සියල්ල රටට ඉදිරිපත් කරන්න අනුර සූදානම්

සිය විදෙස් සංචාර සඳහා වැය වූ මුළු මුදල රට හමුවේ ඉදිරිපත් කිරීමට සූදානම් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

විදේශගතව පැමිණි ශ්‍රමිකයින් ට රජයෙන් අතදෙයි

විදේශගත ශ්‍රමිකයන් සිය සේවා කාලය අවසන් කර නැවත රටට පැමිණි පසු ඔවුන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් ගොඩනඟා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

Read More

පොහොට්ටුවේ 10ක් සමඟ සජබ සන්ධානය අගෝස්තුවේ එළියට

සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය අගෝස්තු මුල් සතියේදී එලි දක්වන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසීය.

Read More

අනුර ජපානයට

ශ්‍රී ලාංකික ජනහමුවක් සහ ව්‍යාපාරික හමුවක් සඳහා සහභාගි වීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජපානයට ගොස් තිබේ.

Read More

විශ්වවිද්‍යාල පද්ධතියෙන් තර්ජනකාරී දේශපාලනය ඉවත් කරන්න යයි?

විශ්වවිද්‍යාල පද්ධතියෙන් තර්ජනකාරී දේශපාලනය ඉවත් කළ යුතු බවත් දරුවන් නිදහසේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට නම් විශ්වවිද්‍යාල පද්ධතිය ප්‍රතිසංධාන කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

Read More

උග්‍ර ගැටුම් මැද බංග්ලාදේශයේ සිටින ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල සිසුන්ට මොකද වෙන්නේ?

බංග්ලාදේශයේ මතුව ඇති ගැටුම්කාරී තත්ත්වයත් සමග එරට සිටින ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල සිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇති බව, විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

Read More

රන්ජා ගේ ලැප්ටොප් දන්සලක්

ශ්‍රී ලාංකේය රංගන ශිල්පී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ පදනම විසින් අවශ්‍යතා ඇති සිසුන්ට නොමිලේ ලැප්ටොප් පරිගණක බෙදා දීමේ වැඩසටහනක් සූදානම් කර තිබේ.

Read More

අත්අඩංගුවට පත් අලි සබ්‍රිට ඇප

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 02ක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කර ඇත.

Read More

ව්‍යවස්ථා සංශෝධන ගැන බිය නොවන්න - ජනපති

සර්වජන ඡන්ද බලය හිමි වීමෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව ක්‍රියාත්මක එකම රට ශ්‍රී ලංකාව වන බවත් එම තත්ත්වය ඉදිරියටත් රැක ගැනීමට තමන් කැප වන බැවින් ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර නොගත යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

Read More