සරම්ප නිසා බංග්ලාදේශයේ ළමුන් දහසකට වඩා මරුට
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
සිසුන් සහ පොලිසිය අතර ප්‍රචණ්ඩ ගැටුම් අඛණ්ඩව පැවතීම නිසා මුළු බංග්ලාදේශයටම අධි ආරක්‍ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
රජය විසින් ලබාදෙන රැකියා කෝටාවට එරෙහිව බංග්ලාදේශයේ ඩකා නුවර දී ඇවිලුණු මෙම විරෝධතා නිසා ඊයේ (18) දිනයේ දී අවම වශයෙන් 32 දෙනකු හෝ මියගොස් ඇති බව AFP පුවත් සේවය වාර්තා කරයි.
ඩකා අගනුවර සම්පූර්ණයෙන්ම පාහේ අන්තර්ජාල අවහිර කර ඇති අතර දුරකථන මාර්ග ද අක්‍රිය වී ඇත.
බ්‍රහස්පතින්දා සවස දහස් ගණනක් විරෝධතාකරුවන් රාජ්‍ය රූපවාහිනී සේවය වන BTV ආයතනය තුළ ට කඩා වැදී, ගෘහ භාණ්ඩ විනාශ කරමින්, ජනෙල් සහ විදුලි පහන් කඩා බිඳ දමා එහි කොටස් වලට ගිනි තැබූහ.
බංගලාදේශයේ ප්‍රවෘත්ති අමාත්‍යවරයා BBC පුවත් සේවයට පවසා තිබුණේ විකාශන කටයුතු නවතා දමා ඇති බවත් බොහෝ සේවකයින් අගනුවර පිහිටි ගොඩනැගිල්ලෙන් පිටව ගිය බවත් ය.
1971 පාකිස්ථානයෙන් බංග්ලාදේශය නිදහස් කර ගැනීමට සටන් වැදුණු විරුවන්ගේ ඥාතීන්ට 30%ක ප්‍රමාණයක් රාජ්‍ය අංශයේ රැකියා වෙන්කිරීමේ කෝටාව අහෝසි කර ක්‍රම වෙනසක් සිදු කරන මෙන් ඉල්ලා රැකියා විරහිත සිසුන් ආරම්භ කළ විරෝධතා දින ගණනක් පුරා පැවැත්වේ.
බංග්ලාදේශයේ විරෝධතා උත්සන්න වෙයි : අන්තර්ජාල සබඳතා අත්හිටුවයි
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්‍ය නිකේතන් ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.