මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
කපිතාන්වරයකුගේ දක්ෂතාවය හඳුනාගත හැකි වන්නේ නිහඬ මුහුදක නොව චන්ඩ මාරුතයක බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.
සැබෑ නායකයෙක්ට මේ කියමන අදාල බවද හිටපු ජනාධිපතිවරයා කීය.
"අඳුරු යුගය පසුකර ප්‍රජාතන්ත්‍රවාදය අගයන යුගය බිහිවෙමින් තිබෙනවා. අභියෝග හමුවේ පලා ගිය නායකයන් කරළියට පැමිණ සුරංගනා කතා කියනවා. ඒ අයට අවශ්‍ය මේ රට නැවත ගොඩ ගන්න බැරි වෙන්න ආපස්සට අදින්න. ක්‍රියාවෙන් දේශපාලන කරන විවේචන පමණක් කරන කයියනායකලා පත් කරගෙන රට ඉදිරියට ගෙන යන්න බෑ. රට ඉදිරියට ගෙනයන නායකයන් හමුවේ පමණක් හිටගන්නැයි ජනතාවගේ ඉල්ලා සිටිනවා'' යැයි කළුතර පැවති උත්සවයක් අමතමින් හිටපු ජනාධිපතිවරයා කීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.