‘රටම එකට’ ජාතික මෙහෙයුම : මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට
දිවයින පුරා ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුම මගින් මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
ඌරන් අතර පැතිරයන අප්‍රිකානු සූකර උණ සහ අභිජනන හා ස්වසන රෝගී තත්ත්වයට අදාළව මුළු දිවයිනම අවදානම් කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල ගේ අත්සනින් මාස 3ක් සඳහා බල පැවැත්වෙන පරිදි නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ, ඌරන්, රෝග අවදානම් සතුන් ලෙස ප්‍රකාශයට පත්කරන බවයි.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල නිකුත් කර ඇති එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ, ඌරු මස්, අලෙවිය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ ඌරු මස් නිෂ්පාදන සකස් කිරීම ද තහනම් වනු ඇති බවයි.
මේ අතර, අප්‍රිකානු සූකර උණ සහ අභිජනන හා ස්වසන සහ ලක්ෂණ රෝගය මිනිසුන් හෝ වෙනත් සතුන් අතර පැතිර යාමේ කිසිදු අවදානමක් නොමැති බව, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල පැවසීය.
ඇය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගත යුතු නැති බවයි.
එහෙත් ඌරු මස් අනුභවයෙන් වෙනත් මහජන සෞඛ්‍යය ගැටලු ඇතිවිය හැකි බව ද ඇය පෙන්වා දෙයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයින පුරා ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුම මගින් මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.
කොළඹ වරායේ CICT පර්යන්තයේ තිබූ බව කියන මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව කටයුතු කිරීමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරි පැහැර හැරීම් හෝ නොසැලකිලිමත් ක්‍රියා සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් විමර්ශනයක් ආරම්භ කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ.