ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව සැකකරුවන් 14ක් මෙරටට
ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු මෙරටට ගෙන්වාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පවසයි.
දකුණු ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ඊශ්‍රායලය විසින් එල්ල කරනු ලැබූ ගුවන් ප්‍රහාර මාලාවකින් අවම වශයෙන් පුද්ගලයින් 100 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දින කිහිපයක සිට ඊශ්‍රායලය සහ ලෙබනනනේ හිස්බුල්ලා සටන්කාමීන් අතර ගැටුම් තීව්‍ර වෙමින් පවතින අතර, අද (23) දිනයේදී ද හිස්බුල්ලා මරමස්ථාන වෙත ඊශ්‍රායල විසින් එල්ල කරනු ලැබූ ප්‍රහාරවලින් මෙම මරණ සිදුව ඇත.
සති අන්තයේ දී හිස්බුල්ලා සාමාජිකයන් ද ඊශ්‍රායලයට ප්‍රහාර 150ක් පමණ එල්ල කර ඇති අතර, ඉන් ඇතැම් ප්‍රහාර ඊශ්‍රායලයේ නේවාසික පෙදෙස් වෙත එල්ල වී තිබුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු මෙරටට ගෙන්වාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පවසයි.
ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීමට යොදාගන්නා ඇතැම් ව්‍යවහාරික වදන් හේතුවෙන් ඔවුන් සමාජය ඉදිරියේ දැඩි අපහසුතාවලට මුහුණ දෙන අතර මේ නිසා ඔවුන් හැඳින්වීම සඳහා ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහ සභාව හා මහලේකම් කාර්යාලය විසින් පත් කරනු ලැබූ අනු කමිටුවක් විසින් පාරිභාෂිත වචන මාලාවක් හඳුන්වාදීමට තීරණය කර තිබේ.
තහනම් කළ ආයතන සහ යෙදවුම් (Apps) ලැයිස්තුවක් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර තිබේ.