CLOSE

Camping කරන සියලු දෙනා අවසර ලබා දී ඇති ස්ථානවල පමණක් Camping කරන ලෙසට පොලිසිය විසින් දැනුම් දී තිබේ.

මේ දිනවල දිවයින පුරා පවතින වර්ෂා හේතුවෙන් දිය ඇලි සහ දිය පහරවල් ඇති ස්ථානවල Camping නොකරන ලෙසත් Camping කරන ස්ථනය අසල සතුන් ගැවසේනම් එම ස්ථානවල රැඳි නොසිටින ලෙසටත් පොලිසිය දැනුම් දෙයි.

රාත්‍රී කාලයේදී ගිනි මැල ගැසීමේදී අවට පරිසරය ගැන සැලකිලිමත් වන ලෙසටයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර කරන්නේ.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.