පොළොන්නරුව වකුගඩු රෝහල් පරිශ්‍රයේ පිපිරීම : විමර්ශනයට පොලිස් කණ්ඩායම් 2ක්
පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ පිපිරීම පිළිබඳ විමර්ශනය සඳහා පොලිස් කණ්ඩායම් 2ක් යොදවා තිබේ.
අලි මිනිස් ගැටුම පාලනය කිරිම සදහා ග්‍රාමාරක්ෂක භටයින් බදවා ගැනිමට තීරණය කර තිබේ.
පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සඳහන් කළේ, වන අලි ගැටලුව විසඳීම පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී ඉකුත් දා (20) පස්වරුවේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී එම තීරණයට එළබී බවයි.
සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබාදි තිබේ.
තම දෙපාර්තමේන්තුවට අවශ්‍ය ග්‍රාමාරක්ෂක භටයින් සංඛ්‍යාව පිළිබදව තොරතුරු ලබා දෙන ලෙසට වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ට ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බව යි නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.
බදවා ගන්නා ග්‍රාමාරක්ෂක භටයින් සදහා දැනට ඔවුන් ලබන වැටුපට අමතරව අමර ගෙවිමක් කිරිමටද නියමිතයි.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ අලි මිනිස් ගැටුම හේතුවෙන් ගම්මාන රැසක ජනජිවිතය අඩාල වී ඇති බවත් එම ගම්මාන වල දරුවන්ට පාසලකට යාමට සහ එහි ජනතාවට රැකියාවන්ට යාමට පවා නොහැකි තත්ත්යක් උද්ගතව ඇති බවත් ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ පිපිරීම පිළිබඳ විමර්ශනය සඳහා පොලිස් කණ්ඩායම් 2ක් යොදවා තිබේ.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම විශේෂ බහුතර ඡන්දයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
"වනස්පති'' ජාතික වැඩසටහනට සමගාමිව තවත් වනාන්තර 20ක් හෙට (26) රක්ෂිත ලෙස ගැසට් කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි.