CLOSE

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 3වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කර තිබේ.

ඒ ඊට අදාළ නඩුව අද විභාගයට ගැනීමෙන් අනතුරුවයි.

මාතර වැලිගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට එරෙහිව පසුගියදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කෙරුණි.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.