මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි.
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙ අද(01) ආරම්භ වේ.
රටේ සෑම ක්ෂේත්‍රයක්ම අවරණය වන පරිදි ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළේ සමාරම්භක උත්සවය මේ වනවිට ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරේ.
එහිදී ක්ලීන් ශ්‍රී ලංකා වෙබ් අඩවිය ද එළිදැක්වීමට නියමිතය.
විනයවත් රටක් ගොඩනැගීම සඳහා සෑම අංශයක්ම ආවරණය වන පරිදි ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් පැවසීය.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පසුගිය දා සාමාජිකයින් 18 දෙනෙකුගෙන් යුත් කාර්ය සාධක බලකායක් ද පත් කළේ ය.
නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් පැවසුවේ, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය ආයතනවල පුළුල් සැලසුම් සකස් කර ඇති බවයි.
ඒ සඳහා ජනතා සහභාගිත්වය අතිශය වැදගත් බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූ රැඳවියන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.