පිලිපීනයේ භූ කම්පනයෙන් මියගිය පිරිස ඉහලට
පිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ හටගත් රික්ටර් මාපක 7.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයෙන් මියගිය පිරිස 19 දක්වා ඉහල ගොස් තිබේ.
කීර් ස්ටාර්මර් බ්‍රිතාන්‍යයයේ නව අගමැතිවරයා ලෙස රාජකාරි ආරම්භ කර තිබේ.
රාජකාරි ආරම්භ කරමින් ඔහු අද (6) පෙරවරුවේ නව කැබිනට් මණ්ඩලයේ රැස්වීමක් පවත්වනු ඇත.
ඔහුගේ නව කැබිනට් මණ්ඩලයට චාන්සලර් ලෙස රෂෙල් රීව්ස් ද, නියෝජ්‍ය නායිකාව ලෙස ඇන්ජෙලා රේනර් ද, ස්වදේශ කටයුතු ලේකම් ලෙස යුවෙට් කූපර් ද කටයුතු කරනවා.
මැතිවරණය ජය ගනිමින්, බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා බවට පත් වුණු කම්කරු පක්ෂ නායක කියේර් ස්ටාර්මර් බිරිඳ වික්ටෝරියා ද සමඟ, අංක 10 ඩවුනිං වීදියේ පිහිටි අගමැති නිල නිවසට පැමිණ ජාතිය ඇමැතුවේය.
එම අවස්ථාවට කම්කරු පක්ෂ ආධාරකරුවන් බොහෝ දෙනකු පැමිණ සිටි අතර, ඔවුන්ගෙන් නව අග්‍රාමාත්‍යවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.
ඔහු "ජාතියේ පුනර්ජීවය" උදෙසා කටයුතු කරන බවට ප්‍රතිඥා දුන් අතර "රට පළමුව, පක්ෂය දෙවනුව" තබන බවට ද පොරොන්දු විය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ හටගත් රික්ටර් මාපක 7.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයෙන් මියගිය පිරිස 19 දක්වා ඉහල ගොස් තිබේ.
පිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ හටගත් රික්ටර් මාපක 7.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් නිසා අවම වශයෙන් පුද්ගලයෙක් මියගොස් තිබේ.
වොලොඩිමියර් සෙලෙන්ස්කි සමඟ සාකච්ඡා පැවැත්වීම කිසිදු තේරුමක් නැති දෙයක් බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසයි.