CLOSE

පුවත්

ෆවුසිට අත්හිටවූ සිරදඬුවම් සහ දඩ

ෆවුසිට අත්හිටවූ සිරදඬුවම් සහ දඩ

හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම් ෆවුසි ට වසර 2ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 10ක කාලයකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ අද (27) නියෝග කළේය.

පාස්පෝට් ගන්න ඉන්න අයට දැනුම්දීමක්

හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම නිසා විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කර ඇති බවත් ඒ හේතුවෙන් අත්‍යවශ්‍යම හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය නිවේදනයක් නිකුත් කරමින් අද (26) පැවසීය.

Read More

ජනපතිවරණ රාජකාරියට රාජ්‍ය සේවකයෝ ලක්ෂ දෙකකට වැඩියෙන්

මෙවර ජනාධිපතිවරණයේ රාජකාරි කටයුතු සඳහා රාජ්‍ය නිලධාරින් දෙලක්ෂ විසි පන්දහසකට ආසන්න පිරිසක් යොදා ගන්නා බව මැතිවරණ කොමිසම පවසයි.

Read More

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලීසියට බරපතළ චෝදනාවක්

පොලිස් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයින් කෲර වධ හිංසනයන්ට ලක්වීම වැළැක්වීම සඳහා අධිකරණය විසින් ලබාදුන් නියෝගවලින් කිසිදු ප්‍රතිඵලයක් අත්වී නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පවසයි.

Read More

සජබ සහ පොහොට්ටුව ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදක්වන දින මෙන්න

සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අනිද්දා (29) දිනයේ නිකුත් කිරීමට නියමිත බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන මස පළමු සතිය තුළ එළිදැක්වීමට නියමිත බවත් වාර්තා වේ.

Read More

හිඟ බදු කතාව මිත්‍යාවක් - සුරාබදු කොමසාරිස්

රාජ්‍ය ආදායමෙහි ප්‍රධාන මූලාශ්‍ර තුනක් වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ආශ්‍රිතව විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට ගෙන යන ප්‍රචාර මිත්‍යා සහගත බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි පැවසීය.

Read More

සමෘද්ධිලාභියා ව්‍යවසායකයෙක් බවට පත්කරනවා - නාමල්

තම රජයක් යටතේ සමෘද්ධි ව්‍යාපාරය සවිමත් කිරීමට පියවර ගන්නා බවත් සමෘද්ධිලාභියා ව්‍යවසායකයෙක් බවට පත්කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි.

Read More

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන අයුරු දිලිත් කියයි

සර්වජන බලය රජයක් යටතේ ව්‍යවසායකත්ව මනසකින් යුත් රාජ්‍ය සේවකයෙකු බිහිකිරීම හරහා මෙරට රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.

Read More

දුප්පත්කම නැති කරන්න සජිත් ගෙන් මසකට රු.20,000ක්

වසර දෙකක් තුළ දිළිඳුකම තුරන්කිරීමේ අරමුණින් දිළිඳු පවුලකට මසකට රුපියල් විසි දහසක මුදලක් ලබාදීමට පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

Read More

සටන කවුද ජනපති කියන එක නෙවෙයි, කොහොමද ජීවත් වෙන්නේ කියන එක - රනිල්

සටන ඇත්තේ ජනාධිපතිවරයා කවුද යන්න පිළිබඳ නොව අප ජීවත් වන්නේ කෙසේද යන්න පිළිබඳව බවත් ජනතාව ඒ තීරණය ගත යුතුව ඇති බවත් ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසයි.

Read More

ජනපතිවරණය ආසන්නයේ ඉන්දීය සහ චීන යුද නැව් 4ක් කොළඹ වරායට

2024 ජනාධිපතිවරණයට මසකට අඩු කාලයක් තිබිය දී මහජන චීන විමුක්ති හමුදාවේ යුද නෞකා තුනක් සහ ඉන්දීය නාවික හමුදාවට අයත් යුද නෞකාවක් අද (26) කොළඹ වරායට පැමිණ තිබේ.

Read More

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්... මන්ත්‍රී තීරුබදු රහිත වාහන බලපත්‍ර ඉවතට... බදු ක්‍රමයේ වෙනස්කම්... සියලුදෙනාට විශ්‍රාම වැටුපක්... අමාත්‍ය ධුර 25කට සීමා කිරීම... ප්‍රශස්ථ ජනමාධ්‍ය භාවිතයක්... සොරාගත් රාජ්‍ය වත්කම් අයකරගැනීමට ක්‍රමවේද... පොලීසියේ වැටුපට ලොකු වෙනසක්...

Read More