CLOSE

පුවත්

බාර් පර්මිට් දුන්න-ගත්ත මන්ත්‍රී නම් හෙළි කරන්න - සුමන්තිරන්

බාර් පර්මිට් දුන්න-ගත්ත මන්ත්‍රී නම් හෙළි කරන්න - සුමන්තිරන්

පසුගිය පාලන සමයේ මත්පැන් බලපත්‍ර ලබා ගැනීමට සහ බෙදා හැරීමට සම්බන්ධ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ දේශපාලනඥයන්ගේ නම් වහාම හෙළිකරන ලෙස ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ ප්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් රජයෙන් ඉල්ලීමක් කරයි.

ඉන්දීය විදේශ ඇමති ජයශංකර් ලංකාවට

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා අද (04) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

Read More

එක්සත් ජාතීන්ගේ මෙරට ප්‍රධානියෙකු ජනාධිපති හමුවෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) ඊයේ(03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු විය.

Read More

දරුවන්ට මුඛ ආවරණ පළඳවන්න - සෞඛ්‍ය අංශ ඉල්ලයි

ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් මේ දිනවල වාර්තාවන බැවින් එම රෝග ලක්ෂණ සහිත දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙස සෞඛ්‍ය අංශ මව්පියන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

IMF නියෝජිත පිරිසට ජනපති අනුර ගෙන් සහතිකයක්

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිස ඊයේ (03) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තිබේ.

Read More

කාන්තා T20 ලෝක කුසලාන පළමු ජය බංග්ලාදේශයට

කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගය ලෙස ස්කොට්ලන්තය සහ බංග්ලාදේශය අතර අද (3) පස්වරුවේ පැවති තරගයෙන් ලකුණු 16ක ජයක් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

Read More

දිනකට මෙරටින් නව පියයුරු පිළිකා රෝගීන් 15ක්

ශ්‍රී ලංකාවේ දිනකට නව පියයුරු පිළිකා රෝගීන් 15 ක් පමණ හදුනාගන්නා බවත් පියයුරු පිළිකා නිසා දිනකට තිදෙනෙකු පමණ මිය යන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසයි.

Read More

උප්පැන්න සහතික නොමැති දරුවන් වෙනුවෙන් වැඩපිළිවෙලක්

පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව දිවයින පුරා සිටින උප්පැන්න සහතික නොමැති දරුවන් හඳුනා ගනිමින් එම සහතිකය දරුවන්ට ලබා දීමේ වැඩසටහනක් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ද සහාය ඇතිව ක්‍රියාත්මක කර තිබේ.

Read More

හිටපු කැබිනට් ඇමැතිට මාස 12ක සිර දඬුවමක්

යුක්තිය ඉටු කිරීම අවහිර කිරීම සහ ඩොලර් 300,000ක ට අධික වටිනාකමකින් යුත් ත්‍යාග භාණ්ඩ අනීතිකව ලබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ, සිංගප්පූරුවේ හිටපු අමාත්‍ය එස්. ඊශ්වරන්ට මාස 12ක සිරදඬුවමක් නියම වී තිබේ.

Read More

ජනතාවාදී රාජ්‍ය සේවයට කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් පෙනී සිටින බව ජනපති කියයි

කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

Read More